2 022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.
2 022 වර් ෂයේ රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම පිළිබඳව උපදෙස් මාලාව නිවේදනය කර තිබෙනවා. සම්පූර්ණ උපදෙස් මාලාව පහතින්