මා ර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දී සිටින්නේ.
රා ජ්‍ය සේවකයන්ට මාසික දීමනාවක් ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටිනවා.