සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 7.30ට සියළු රූපවාහිනී සහ ගුවන් සිදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
"මැ ණිකේ මගේ හිතේ " ගීතය හරහා දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනතාව තුළ මහත් ආදරයට ලක්වූ යොහානි ද සිල්වා ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.
ඊ යේ (28) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව කදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති …
ගෝ ඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්රතික්ෂෙප කර තිබෙනවා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාව…
ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හැකි උපරිම උත්සාහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 වසරේ ඡන්ද හිමි ලේඛණයට…
ක තෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එයට පිළිතුරු…
මේ වන තුරුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන නිසා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්නැයි ආරාධනා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි දි…
ජ නාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරනවා. ඒ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රභල ඉලක්ක…
මා ධ්යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැ…
ප සුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇතුමක් පැමිනි බව කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසා සිටිනවා. ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. …
වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ආශිර්වාද පැතීම වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ මෙම ආශිර්වාද පූජාවට භික…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරමින් ගෝටාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.…
ඓ තිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අමතමින් ඒ මහ…
එ ජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම පසුගිය දා තහනම් කරනු ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇ…