''2 006 වසරේ දෙසැම්බර් පළමු වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් කොටි සංවිධානය විසින් සිදු කළේ.
නි ල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට සූදානම්ව සිටින බවයි. ඔහුමේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පලකරන ශ්‍රී …
අ ගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂ…
ජ නාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර තිබෙනවා. එයින් දේශපාලන පක්ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයන් 19 දෙනා මෙසේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඊයේ දිනයේ දී ප්‍රතික්ෂේප කෙරුනා. …
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමට සම්පූර්ණ අවසරය හිමි ව තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ල…
හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද සිදුකෙරුණි. …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ මේ දිනවල මතභේදාත්මක ලෙස කතා බහට ලක්වෙන කාරණයක්. කෙසේ වෙතත් ඒ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ නිල ලේඛනය නිකුත් වී ඇති අතර එ…
ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අ…
ඊ යේ (24) පස්වරුවේ දී කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බවයි . එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවස…
මෑ තක දී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් මංගල සමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව …
ශ්‍රී ලනිපය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය විසින් යෝජනා කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙහෙයවන මෙම සංවිධානයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18 ක් නියෝජනය කරන…
එ ළැඹෙන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුවේ දී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය සහාය දෙන්නේ කාටදැයි ඉඟියක් සපයන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම තීරණය ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත්…
එ ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්රබලතම පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් සාකච්ඡා කළේ කුමන කරුණක් ද යන්න …
සිං හලයේ විමුක්ති පෙරමුණේ සහ සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසන්නේ රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන්ගේ සහයෝගය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළොත් මහ සංඝරත්නය සහාය එතුමාට නොලැබී යාමට ඉඩ ඇති අබ්වයි. පසුගියදා දෙහිව…
යා පනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසා සිටියේ සිංහල බෞද්ධ තේමාවේ සිටින අපේක්ෂකයෙකුට දෙමළ ජනතාව සහාය නොදිය යුතු බවයි. “සැබෑ දෙමල ජාතිකයෙක් නම් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නැහැ.…
ජා තික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් උද්ගතව ඇති බව පෙන්වා දෙමින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ජනාධිපති අපේක්ෂක …
එ ක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු මීළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිප…
ජ නාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් කළ විමසීමට ප්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි…
ෆී ල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසන්නේ පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය නිවැරදි එකක් බවයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…