මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ, කල් ඉකුත් වූ භාණ්ඩ සහ බාල තත්ත්වයේ භාණ්ඩ උත්සව සමයේ දී වෙළඳපොළට පැමිණිය හැකි බැවින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ලේබලය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් වි…
මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ 2021 සහ 2022 අයවැය මගින් ඉහත කටයුතු සඳහා විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවටයි.
අ ලුත් අවුරුද්ද අවසානවන තෙක් දැනට පවතින කොරෝනා මර්දන වැඩසටහන් ඒ අයුරින්ම පවත්වාගෙන ගොස් අලුත් අවුද්ද අවසන් වීමෙන් පසු පවතින තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ…
කො රෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන ඖෂධයක් සොයා ගැනීමට ජපානය සමත්ව තිබෙනවා. ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (අවිගන් ) නම් මෙම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන බවයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික ම…