පසුගිය 18 වන දින ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා එම ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.
අ තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනධිපතිවරණ ජයග්‍රහණය උදෙසා රුකුලක් වූ ''වියත්මඟ'' හි ප්‍රධාන භාරදූර්ය කටයුත්තක් සිදු කල ආචාර්ය නාලක ගොඩහේවා මෙරටට සිටින මහඟු සම්පතක්. ජිනීවා අරගලයේ ඉදිරියෙන්ම සිටින වී…