ර න්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එවකට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා වූ ගිහාන් පිලපිටියට එරෙහිව පවරනු ලැබු නඩුව විභාග කිරීම තහනම් කර තිබෙනවා. එසේ තහනම් කරමින් අභියාචනාධිකරණය ප්…
ත මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග වින…
වැ ඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇති බව හෙළි …
ජා තික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බවයි. මහාධිකරණ විනිසුරු …
අ ධිකරණ කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සිදු කල දුරකතන සංවාදය හේතුවෙන්…
ප සුගිය 9 වන දින කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා විසින් මරණ තර්ජන එල…
ර න්ජන් රාමනායක මහතා සතුව තිබී හමු වූ හඬ පට නිසා බොහෝ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් ද දැන් සමාජජාලා…