දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
විදුලිබල මණ්ඩලයේ දැනට පත් කර ඇති වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ධූරයෙන් ඉවත් නොකළහොත අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ තීරණය …
අද (18) සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාර සංකීරණයේ සියළුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රියවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග අද සවස්වන විට අවසන් වීම ඊට හේතුව බව ඔව…
වි දුලි බලය අපිට නැතුවම බැරි දෙයක් දැන්. ලංකාවේ ප්‍රධාන වශයෙන් විදුලිය උත්පාදනය කරන්නේ ජලය උපයෝගී කරගෙන.