රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.
හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා එම ධූරයෙන් වහාම ඉවත් කර එම ධූරයට ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කර තිබෙනවා. සුසන්ත පෙරේරා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ දැඩි ව…
ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ධූරයේ පුරප්පාඩුව පුරවාගත නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ දේශපාලන බලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයයි.
අ තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව
කො ළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අ න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට …
ක්‍රී ඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගෙන් සිදු කල ඉල්ලීමකට අනුව නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත්වන තෙක් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිට්වක් පත් කරන ලෙසයි.
ය ම් තැනැත්තෙකු මියගිය බවට ග්‍රාම නිලධාරී විසින් මරණ වාර්තාවක් ලබා දීමේ දී එම මරණය පිළිබඳව නිසි සොයා බැලීමකින් පසුව සහ එම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අදාළ මරණය පිළිබඳව ඉදිරි කටය…
කො රෝනා ව්‍යාප්තිය ඉතා ක්‍රමවත්ව පාලනය කිරීමත් සමඟම බාහිර සමාජය තුළ කොරෝනා වෛරස පැතිරයාම මේ වන විට ඉතා අඩු අවදානමක පවතිනවා. ඒ හේතුව නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව සෞ…
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කොමිෂන් සභාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් හි උපදෙස් ලබා ගැනීම…
වැ ඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර…