ප සුගිය මහ මැතිවරණයෙන් සෑම පක්ෂයකින්ම තේරී පත් වූ මන්ත්‍රීවරුන් සම්බධයෙන් (ජාතික ලැස්යිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන පහත පරිදි වනවා.
ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ අවදානම් ප්‍රදේශයන් ලෙස නම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නික…
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහ…
නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව 2022 අප්‍රේල් මස 01 වන දින සිට හදිසි නීතිය පනවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
2022 මාර්තු මස 07 වන දින සිට බලපැවැත්වෙන පරිදි රේගු ආඥාපනත යටතේ අයකර ගනු ලබන, තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් සඳහා ගෙවීම් කළ යුතු විනිමය ප්‍රමාණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2022 පෙබරවාරි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් දිවයිනේ ප්‍රදේශවලට කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විවිධ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සහ ඒවායේ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පා ර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කලා.
එ ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සී නි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා.
කො රෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා.…
සා මාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය පහතින්
ම හජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (22) දින සිට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් කිකුත් කර ඇති අතර ඒ අනුව ඕනෑම මොහොතක මහජන ආරක්ෂාව පවත්වාග…
1 969 අංක 01 දරන ආනයන අපනයන පනතේ උප වගන්ති 4 (1) 6 වන ඡේදය 14 සහ 14 වන ඡේදය සංශෝධනය කරමින් හා 1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.
නි රෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එ ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පවත්වන ප්රචාරක රැළි සඳහා වූ නිර්දේශ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම නියෝගයලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහ…
ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පිටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.