![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ක ලාවැවේ හඩ්දිසි වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන්.
ශ්රී ලංකාවේ ප්රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම “ කල්යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ජනතා අයිතියට පත් කිරීම (ඊයේ) සිදු කෙරුණා. ඡායාරූප පහතින්.