මු හුණු ආවරණය පැළඳීම, දුරස්ථ භාවය සහ දෑත් පිරිසිදු කරගැනීම වැනි දෑ රාජකාරී අවස්ථාවල දී සිදු කල ද විවේකයක් ලැබුණු විගසම එම ක්‍රියාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් කර්මාන්තශාලා, වැඩ බිම් ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බ…
ත වත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක සේවකයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ති හාරිය ''හෙල ක්ලෝතින්'' ඇඟලුම් කර්මාන්ත ශාලාව ද වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා. එම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා ව…
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් 1725 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 1034කට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. නමුත් මේවන විට ඉන් රෝහල්ගත කර ඇත්තේ ඉන් 528 දෙනෙකු පමණයි.
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් නිරෝධායනය මඟගැර සැඟව සිටින බව යුධ හමුදාපතිවරයා පවසනවා.
කො රෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් කාන්තාව සේවය කල ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 68 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.