ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා පොලීසිය විසින් අලුත්කඩෙ උසාවියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
පොලිස් වෙඩි ප්රහාර නිසා ඇති වූ ප්රචණ්ඩත්වයට එරෙහිව ගාලුමුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් කලාත්මක විරෝධතාවයක නිරත වූවා. ඡායාරූප පහතින්.
ජනාධිපති කාර්යාල ප්රවිෂ්ට මාර්ගය අවහිර කරගනිමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරොධතාවයට එරෙහිව අද (18) දිනයේ දී කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. කොටුව පොලීසිය මෙසේ…