'ක ළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්‍රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය ව…
කො විඩ් වෛරස රෝගී තත්ත්වය උත්සන්න වීමට බලපාන කළු දිලීර රෝගය මෙරටින් ද වාර්තා වනවා. ඉන්දියාවේ පැතිර යන මෙම දිලීර රෝගය නිසා මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙනවා.
''ටි නියා'' නම් දිලීරය ආසාදනය වීමෙන් ඇති වන චර්ම රෝගයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා ඒකකයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසනවා.