පෑ ලියගොඩ මැනිං වෙලඳපොළේ පළතුරු මිල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේ අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා සඳහන් කර තිබෙනවා.
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉද වූ පළතුරු භාවිතයට ගැනීමෙන් පාරිභෝගිකයාට සිදුවිය හැකි සෞඛ්‍ය හානි පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව පත් කර තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.