ප්‍ර තිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේ…
හි ටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බ…
නු ගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දුන් බව වාර්තාවක් පළ වුණා. ඒ පාසලට ළමුන් ඇතුළත් ක…
කො ළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද…