විවිධ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සහ ඒවායේ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය කිහිපයකට අදාළ ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.