දු ම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් කොටුවෙන් මරදාන දෙසට ධාවනය වන සියළුම දුම්රියන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
කො ටුව දුම්රිය ස්ථානයට හෝ බස් නැවතුම්පළට කිසිවෙකු හෝ පා ගමණින් නො එන ලෙස පොලිසීය පවසනවා.
බොරැල්ල, පිටකොටුව,කොටුව සහ වැලිකඩ යන පොලිස් බල ප්රදේශවලට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කො ළඹ කොටුව බස්නාහිර පළාත් විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නවකොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනව.