ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ යමින් සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට විදේශිකයින්ට අවස්ථාව සලසා…
වි දෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පාකිස්තානයට පැමිණීම කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ කර්මාන්තශාලාවක සේවය කල ශ්‍රී ලාංකික ජාතිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය ක…
ඔ මික්රොන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ජපන් රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
වි දෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝදායන රෙගුලාසි සම්බන්ධයෙන් අළුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,