නි රිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉ දිරි දින කිහිපයේ දී දිවයිනේ නිර්ත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයම, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගු…
උ තුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්තික්කවල සුළඟේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.