![]() |
නු වර එළියේ වසන්ත මල්දැක්ම අද (18) ආරම්භ වුණා. ඒ වික්ටෝරියා උද්‍යානයේ දීයි.
ම ධ්‍යම පළාත් හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ප්‍රදේශයේ දී පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමින් කියා සිටියේ වසරේ දින 365 පුරාම කිසිදු මගියෙකු නැතිව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවටගුවන් යානයක් පැමිණෙන බවය. …