ශ්රේ ෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පසුගිය දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වළක්වා තිබෙනවා.
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල අද හෙට (14) උදෑසන 6ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
පො හොය දිනය ද ඇතුළත්ව පවතින දීර්ඝ සති අන්තයේ රටපුරා විනෝද චාරිකා ගමන්වල යෙදෙන නිසා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ හැසිරීම ඉතා අසතුටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.