සි විල් පුද්ගලයින්ට ආරක්ෂක අමාත්‍යංශය විසින් ජීවිත ආරක්ෂාව සඳහා ලබා දී තිබූ බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 වන දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණික පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස දැනුවත් කර තිබුණා.
මා තර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරිමේ කම්හලක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා. එම වටලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.