මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් 1725 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 1034කට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. නමුත් මේවන විට ඉන් රෝහල්ගත කර ඇත්තේ ඉන් 528 දෙනෙකු පමණයි.
2 002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා. ලී වෙන…