අ ප්‍රිකානු සූකර උණ රෝගය වැළඳී මිය ගිය සතුන් අක්රමවත්ලෙස බැහැරකිරීම හේතුවෙන් සූකර උණ රෝගය මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පශු වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවනවා.
ග ම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනයන්හි දී වාර්තා වුණා. ඌරන් ආශ්‍රිතව ප්‍රජනන හා ශ්වසන රෝග මතු වී ඇති බව දක්නට ලැබුණා.
කොවිඩ් වසංගතයට සමානව මේ දිනවල දරුවන තර පැතිර යන වෛරස් උණ රෝග තත්ත්වයක් සහ ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දෙමව්පියන් දැනුවත් කර සිටිනවා.
ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාල සීමාව වෙනස් වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙලෙස මැලේරියා රෝගීන් හඳුනාගැණුනේ වසර 4ක්ට පසුවයි.
න ව කොවිඩ් වෛරස් ප්‍රභේදය පැතිර යන අතරතුර තවත් උණ රෝගයක් මෙරට තුළ පැතිරයමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
H 5N8 ලෙ ස සැලකෙන කුරුළු උණ වෛරස් ප්‍රභේදය කුරුල්ලන්ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
සෞ ඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙසයි. උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත…
ද රුවන්ට රෝග වැළඳීම ඉතා සීඝ්රයෙන් ඉහළ යන කාලයක උණ සහ උගුරේ වේදනාව සමග ආරම්භ වන රෝගයක් ගැන මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. මෙම රෝගය අවසන් වන්නේ ශරීරය පුරා කුඩා දියපොක්කලම් වලින් සැදුනු කුෂ්ඨ රෝගයකින්. .විශේෂ…
පැ පොල රෝගයට සමාන වෛරසයක් කුඩා දරුවන් අතර පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටින්නේ මෙම වෛරසය ආසාදනය වීමෙන් පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇත…