අද දිනයේ විදුලිය විසන්ධිවන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව A,B,V කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් ද P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි දැනුම් දෙන්…
පවතින විදුලි අර්බුදය හේතුවෙන් අද දිනයේ දීද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව කාඪ්න සඳහා පැය 4යි විනාඩි 40ක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 05යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
අද (24) දිනයේ දී විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.
අද (23) දිනයේ දී පැය 04 විනාඩි 30කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කමිටුව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලිය විසන්ධි කරන වේලාවන් පහත පරිදි වනවා.
ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අද දිනයේ දී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලිය කප්පාදුකරන කාලසටහන පහතින්.
ආ ණ්ඩුක්‍රම ව්යවස්ඨහවේ විසිවන සංශෝධනයන් ට අනුව එළඹෙන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ කඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.