ම ගීන්ගෙන් විවිධ අයුරින් වැඩි පුර බස් ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් නොයෙක් දෙසින් මහජනතාවගේ පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනතාව අසීරුතාවයට පත් කරමින් මෙලෙස ඇතැම් කොන්දොස්තරවරුන් වැඩි මුදලක් අයකරමින් සිටින බවට ආරංචි මාර්ග පවසනවා.
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමටයි තීරණය වී ඇත්තේ.
අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමටත් පෙර දුම්රිය ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය අත් හිටුවා තිබෙනවා. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේ සිට වැඩි වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවයි ප්‍රවාහන…
ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වූ බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත බස් ගාස්තු පහත පරිදිවනවා.
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 15%කින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වනු ඇති බවයි පැවසෙන්නේ.
ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමඟම බස් ගාස්තු ද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා.
රුපියල් 14ට තිබූ ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රුපියල් 14ට පවතින අවම බස් ගාස්තුව ඒ අනුව රුපියල් දෙකකින් ඉහළ යනවා.
ම ගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්.
ල බන 26 වන අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්ක අතර බස් රථ ප්‍රවාහනය සඳහා අවසර ලැබීමත් සමඟම පුද්ගලික බස් රථ සංගම් කිහිපයක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ එක් මඟියෙක් සඳහා ලබා…