අම්පේගම මිරිස්වත්ත කොටියාකන්ද මුදුනේ අත් හැර දමන ලද මිනිරන් පතලකට වැටී අසාධ්‍යව සිටිය දී බේරා ගත් කාන්තාවක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. ඇය 39 හැවිරිදි දෙදරු මවක්.
අ ධික වසි තත්ත්වය හේතුවෙන් වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් අදාවල ඇල්ලේ ජල පහර මාර්ගයටද විහිද යන අයුරු දක්නට ලැබෙනවා.