පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් ගාලුමුවදොර පිටියේ දී දැවැන්ත විරොධතා වැඩසටහන මේ වන විට ආරම්භ වී තිබෙනවා. දිවයිනේ දස දෙසින් විරෝධතාවයට දහස් ගණන් ජනතාව රැස් වෙමින් සිටින බව වාර්තා වනවා.
ෆු ල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගැනීම වලකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
මු ඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
සෞ ඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබෙන මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට යි. පවතින කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් වෙළඳපොලෙහි අලෙවි වන මුහුණු ආවරණ සඳහා ඉතාම වැඩි මුදලක් වෙළෙඳුන් විසින් ලබ…