පාසැල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලබන වාරයේ සිටයි. 2022ට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙ තෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (16) දිනයෙන් අවසන් වන නමුත් තවත් දින 15කට එම මාර්ගෝපදේශය්න් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
කො රෝනා වෛරසය නිසා රට වසා දමා ඉදිරියට යාම අපහසු බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශ කරමින් සිටින බවත් රට වසා නොදමා කොරෝනා පාලනය කිරීමේ මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සං චරණ සීමා පනවා ඇති කාලයේ දීත් නීති පිළිනොපඳින ජනතාව සංචරණ සීමා ලිහිල් කල පසුද නිසි ලෙස හැසිරේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කො විඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා කාලය ජූනි 21 දින උදෑසන 2 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ජූ නි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.
කො විඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැ…
සෞ ඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාප්තවන කොරෝනා වසංගතය පාලනය කිරීමට එක දිගට දින 14ක් රට වසා දමන ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ දෙසතියක කාලයක් රට වසා තබා…
ප වතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.
ර ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා.
ර ජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කිරීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට එනම් අප්‍රේල් 6 වනදා සිට 10 වනදා තෙක් ද රාජ්‍ය සහ පුද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
කො රෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීත්‍ය ක්‍රියාත්මක වනවා.
මා ර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කර තිබෙන කාලය මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙය අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වෙත අදාළ …
හි ඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා. එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇම…
ප වතින ඇඳිරි නීතිය තත්ත්වට දිර්ඝ කරන අයුරු ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙන…
පැ තිර යන කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අද දිනයට පමණක් සීමා කර තිබූ විශේෂ නිවාඩුව එළඹෙන බ්‍රහස්පතින්දා දින දක්වා දීර්ඝ කර තිබෙන බව රජය නිවේදනය කර තිබෙනවා.