2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා.
2021 දහම් පාසැල් 6-10 ශ්‍රේණි විභාගය 2022 අප්‍රේල් 03 වන දින පැවැත්වීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අ.පො.ස උසස් පෙල විභාගය පැවැත්වෙන කාලසීමාව තුල පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 04 වන දින සිට මාර්තු 06 වන්දා දෙක් පාසැල් නිවාඩු ලබා දීමටයි තීරණය වී ඇත්තේ.
පෙබරවාරි 07 ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිත්‍ය නියෝගයක් පනවා තිබෙනවා.
ප සුගිය රජය විසින් 2017 වර්ෂයේ දී ගත් තීරණයක් අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශවයක් මන්ගින් ද ඉටු කර ගැනීමට හැකියාව ලබා දී තිබුණා. එහෙත් එම බාහිර පාර්ශව විසින් සිදු කරන විභාග අව…
පෞ ද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම තමයි මීට පෙර ක්‍රියාත්මක වූයේ. නමුත් එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබුණා.