මෙ වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල අද හෙට (14) උදෑසන 6ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.
ප හ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2 020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
අ ධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (01) ආරම්භ වුණා. මෙවර අපේක්ෂකයින් 6,23,522 ක් විභාගයට පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 4513 ක දී විභාගය පැවැත්වෙනවා.
මෙවර නිකුත් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපලයන්ට අනුව ලකුණු 200න් 200ම ලබා ගත් සිසු සිසුවියන් 6 දෙනෙකු පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව තම වෙබ් අඩවියේ පළ කර සිටිනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රතිඵල පහත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද අ.පො.ස උසස් පෙළසහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ද පැවැත්වීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබෙනවා.
ර ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා.
මෙ ම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
හි ටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බ…
අ ගෝස්තු 03 වන දින පැවැත්වීමට නියමිතව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන දින පැවැත්වීමටද උසස්පෙළ විභාගට සැප්තැම්බර් මස 7 වන දින ආරම්භ කිරීමට ද තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් මස 7 වන දින ආරම්භ වන උසස්පෙළ විභාගය…
ර ජයේ විභාගවලට පෙනී සිට්න අපේක්ෂකය්න්ට ගණක යන්ත්‍ර භාවිතා කිරිමට මේ දක්වා කිසිදු අවසරයක් තිබුණේ නැහැ. නමුත් මෙම ක්‍රමය වෙනස් කරමින් එසේ පෙනී සිට්න අපේක්ෂ්කයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබෙනවා. මෙම …
මෙ ම මස පස් වනදා අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. එහි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත් එහි පළමු අ…