රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා…
I DH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා එසේ රෝහලෙන් පැන යන අවස්ථාවේ දී ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන්ලබා දුන් තොරතුරු අසත්‍ය බව හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.…
“ ක්‍රී ඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ නමුත් එය අවලංගු කර වෙනත් දිනයක් ලබා දෙන බවට දන්වා තිබුණා.
2 011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට තමන් සැක කරන බව ප්‍රකාශ කිරීමත් සමඟම තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් විද්‍යුත් ලිපියක් එවූ බව හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත…
ව ත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර නඩු කටයුත්තක් අලලා සිර ගත කිරීමේ දේශපාලන වෑයමේ තවත් ආන්දෝලාත්මක තොරතුරක් හෙළි වී තිබෙනවා. ඒ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවක් ඉ…
දේ ශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පැමිණ තිබුණා. ඔහු එම කොමිසම හමුවේ පවසා ඇත්තේ පසුගිය රජය විසින් ජිනීවාහිදී එකඟ…
ප සුගිය වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන නමුත් එයට වග කිවයුතු බලධාරීන් කවුද යන්න විසඳුමක් නොමැති ගැටළුවක් බවට පත් වී තිබෙනවා. එහෙත් නවතම තොරතුරු අනාවරණය කරන්නේ ත…
බ ස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. එහි දී ඔහු විසින් ලබා දුන් සාක්ෂිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක්…
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (24) පැමිණියා. විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක…
මෙ රටට එල්ල වූ පාස්කු ඉරු දින කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කල විශේෂ තේරීම් කාරක සභාවට මේ වන විට බොහෝ දෙනෙක් සාක්ෂි ලබා දීමට ගෙන්වා තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව වාර්තා වන්නේ එසේ සාක්ෂි ලබා දීමට අගරදගුරු මැල්…
හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රහස් පොලිසිය හමුවේ විශේෂ හෙළිදරව්වක් සිදු කර ඈති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු ඇතුළ…
බු ද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳ විවිධ පාර්ශව මත පළ කර තිබුණා. මගින් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි අදහස් පළ වුණේ. එම හේතුව නිසා එළැඹෙන 24 වැනිද…
අ ද(28) සවස පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කැඳවා තිබුණා. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට බලපෑම් සිදු කර ඇතැයි එල්ල වෙන චෝදනා සම්බන…
ඊ යේ(20) පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට රිස්වින් ඉස්මායිත් නැමැත්තා පැමිණියා. ඒ අවස්ථාවේ එම පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ඉස්ලාම් ආගම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ…
නැ ගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද , පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා…
හි ටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තා පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සහයෝගය ලබා දී ඇති බව බස්…