ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය ඉතා තීරණාත්මක බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබදව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි එම සංගමය අවධාරණය…
රුසියාව සමඟ එක්ව යුරෝපය සිදු කරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය පාමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ව සර 47කට පසු බි්රතාන්යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. මෙමෙ වෙන්වීමට අනුමැතිය හිමි වූයේ 2016 වර්ෂයේ දී පැවති ජනමත විචාරණයෙන් .