සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
කො විඩ් වෛරසය හේතුවෙන් ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් මරණයට පත් වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවෙන් මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
අ යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී ති…
යු රෝපය පුරා යළිත් කොවිඩ්- 19 දෙවන රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශයෙන් 14,412ක් ද බ්‍රිතාන්‍යයෙන් 6,041ක්ද ඉතාලියෙන් 1,869 ක් ද ජර්මනියෙන් 1,319ක් ද ලෙස කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳ…
න ව කොරෝනා වෛරසය ආසාධනය වීමේ දී කාන්තාවන්ට වඩා පුරුෂයන්ට සංකුලතා ඇති වීමේ වැඩි ප්රවනතාවක් ඇති බව නව අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා. යුරෝපා විශේෂඥයින් පිරිසක් සිදු කළ අධ්‍යනයකදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
කො රෝනා වෛරසය යුරෝපීය රටවල ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පැවැතීම හේතුවේන් එම කලාපයේ රටවල් කිහිපයක් නිරෝධායන නීති සහ සීමා ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ ජර්මනියේ කුඩා වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වී ඇති අතර අවසන් වසරේ ව…
ද කුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලට අමතරව තවත් රටවල් 08ක් සඳහා ශ්‍රී ලංකාව විසින් සංචාරක තහනමක් පනවා තිබෙනවා. ඒ ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරසය හේතුවෙන්. මෙම රටවල් වන්නේ ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, ස්වි…