ලබන සඳුදා උදෑසන 6.00 වනතෙක් බලපැවැත්වෙන පරිදි පන්වා ඇති ඇඳිරි නීති කාල සීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ඔවුන්ගේ සේවා සඳහා ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් නිවේදනය පහතින්
ඉදිරියේ දී සීනි, කඩල, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක් ඇති විය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතවරයෙකු පවසා තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර අඩංගු බහාලුම් 2500ක් පමණ මාස එකහමාරක් පමණ තිස…
මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත් හිටුවීමට පසුගියදා තීරණයක් ගෙන තිබුණා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද (07) දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේව…
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජ නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒ…
අ ත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හැදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් බලාත්මක කර තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීති බලාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන.
සා මාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය පහතින්
සං චරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කා…
මැ යි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක්…
පැ තිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම …
නැ වත දැනුම්දෙන තුරු සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම මෙවන් ව්‍යසන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.