ව සංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා.
අ ද රට තුළ කොවිඩ් පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියා කොවිඩ් වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්…