ව ත්මන් කොවිඩ් 19 වසංගතයට වඩා මාරාන්තික වසංගත නුදුරු අනාගතයේ දී ඇතිවිය හැකි බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු ප්රකාශ කරනවා. දැනටමත් කොවිඩ් 19 වසංගතයෙන් ලොව පුරා මිලියන 5.26ක ජනතාවක් මිය ගොස් ඇති බවත් ඩොලර් ට්රිලිය…
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.