බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබෙනවා.
ද ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස් රථ වලට සහ ගිලන් රථ වලට පමණක් ලෙස සීමා කර තිබෙනවා. ඒ කොට්ටාව පිටවීමේ පර්යන්තයේ සේවය කරන සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.
හි ටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බ…