කා ගෙත් ආදරය දිනාගත්ත දැවැන්ත කලා පවුලකට විශේෂ අවස්ථාවක් අද උදා වුණා. ඒ එඩ්වඩ් - චරිතා ආදරණීය කලා කරුවන් දෙපළගේ පුත් චන්දීප විවාහ දිවියට පිවිසීම. ඔහු අත ගෙන තිබෙන්නේ දේශාකි සිල්වා සමඟයි. මෙම මංගල උත්සවය සඳහා ළඟම හිතවතුන් සහ ක…
වි වාහ මංගල උත්සව සිදුවන මේ නැකැත් කාලයේ තවත් සුභ විවාහ කටයුත්තක් අද උදෑසන සිදු වුණා. ඒ හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගැනීමේ උත්සවය.