ල බන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමක් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවත් එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන…
ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු පිළිබඳව නීතිවේදීන් කරුණු පහදා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වන අවස්ථා පහත පරිදි වනවා.
ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් තොගය අද දිනයෙන් අවසන් වන බැවින් මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන නෞකාවේ ඇති ගෑස් අද දිනය තුළ දී නිදහස් කර ගැනීම අත්‍යාවශ්‍ය බව ලිට්රෝ සමාගම පවසා තිබෙනවා. එසේ නොමැති වුවහොත් හෙට දිනයේ සිට යළිත් ගෑ…
නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා…
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අතර හෙට(24) ජිනිවා හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දින අටක් තිස්සේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීරණය අද උදෑසන පැවැත්වෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක සභාව රැස් වී තීරණය කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවස…
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අද දහවල් අවසන් වී පැය කිහිපයක් ගත වීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කලා.
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
ග ල් අඟුරු යනු දේශගුණික විපර්යාසවලට විශාල ලෙසම බලපාන ඉන්ධන වර්ගයක්. මේ හේතුවෙන් පෝලන්තය, වියට්නාමය සහ චිලී ඇතුළු ගල් අඟුරු භාවිතා කරන ප්‍රධාන රටවල් පොසිල ඉන්ධනවලින් ඈත් වීමට කැපවන බවට COP26 දේශගුණික සමුළුවේ දී ප්‍රතිඥා දුන් බව එක…
ජ න ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව අදාළ සංශෝධන ලබන 20වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. අදාළ මාධ්‍ය නිවේදනය පහති…
දැ නට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කර රාත්‍රී 8.00…
සෞ ඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කිරීමර රජය සූදානම් වනවා. නැවත ඒ ඒ දිස්ත්‍රික්ක විවෘත වන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව වූ නිර්දේශයන් ලබන සතිය වන විට ලබා…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්…
අ ද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වූ7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදු වූ බව වාර්තා වනවා. ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම උදෑසන සිටම …
එ ළැඹෙන සඳුදා සිට දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා තිබේ. පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේ…