මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් නිරෝධායනය මඟගැර සැඟව සිටින බව යුධ හමුදාපතිවරයා පවසනවා.
කො රෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් කාන්තාව සේවය කල ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 68 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.