ප සුගිය වසරේ ජූලි මාසයේ දී මෙරටින් තායිලන්තයට ගෙන ගිය 30 හැවිරිදි වියේ පසුවන මුතුරාජා හෙවත් සක් සූරීන් ඇතාගේ ඇත් දළ කපා ඉවත් කිරීමට පශු වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
මෙ රට ඇති දුම්රිය මාර්ග බොහොමයක් අලිමංකඩවල් හරහා වැටී තිබීන හේතුවෙන් එදා මෙදා තුර අලි ඇතුන් බොහොමයක් දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. සමාන්‍යයෙන් වසරක දී ලංකාවේ දුම්රිය මාර්ගයේ සිදුවන අලි මරණ සංඛ්‍යාව 15ක් පමණ වනවා. 2021 දී රට වසා …
හ බරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනෙකු මියයාම කාගේත් හද සසල කරන පුවතක් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන…
ආ සන්න දිනවලදී හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත වනාන්නතර තුල අභිරහස් ලෙස ඇතින්නියන් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය සමාජයේ බොහෝ කතා බහට ලක් වී තිබෙන කාරණයක්. මෙම ඇතින්නියන් මිය ගොස් ඇත්තේ කිනම් හේතුවකින්දැයි මෙතෙක් හෙලිවී නැ…