ර සායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබේ.
ලෝ ක ආර්ථික වර්ධනයේ පහළ යාමක් ඉදිරියේ දී ඇති වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියයි.
මො ඩර්නා එන්නත මඟින් හෘදය ආශ්‍රිතව සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නි රිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් සහ දැදු…
මෙ රට තුළ පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදය කුඩා දරුවන්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මා තර පිටබැද්දර ප්‍රදේශයෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයෙකු හමු වී තිබෙනවා.ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයකරන හමුදා නිලධාරියෙක්.
කො රෝනා වෛරසය මිනිස් සිරුරට ඇතුල්වී එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගත වන බව වෛද්‍යවරු කියා සිටියත් පාචනය, වමනය සහ ආහාර අරුචිය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටළු කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ බව නවතම සොයා ගැනී…
කො විඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ලබන…