![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි සු සිසුවියන් අඩු ප්‍රාථමික පාසැල් 1557ක් වසා දැමීම සඳහා රජය විසින් කටයුතු කිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.
කු රුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අ ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණා.
කො විඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කළා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණ ද එම විභාගයට ප්‍රමුඛතාවය දෙමින් 2022 පෙබරවාරි 07 සිට මාර්තු 06 වන දින දක්වා ප්‍රාථමික අංශ සහ ප්‍රාථමි…