කො විඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කළා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණ ද එම විභාගයට ප්‍රමුඛතාවය දෙමින් 2022 පෙබරවාරි 07 සිට මාර්තු 06 වන දින දක්වා ප්‍රාථමික අංශ සහ ප්‍රාථමි…
දැ නට ක්‍රියාත්මක වන මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල ඍජුව ලැබෙන්නේ සමස්ත දරුවන්ගෙන් 40%ක ප්‍රමාණයකට පමණක් වන නිසා රූපවාහිනී අධ්‍යාපන නාලිකා සඳහා වන නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස දෙවන සතිය වන විට ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබ…
අ ද (12) සිට මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා.
පා සැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාප…
ර ජයේ සියළුම පාසැල් නැවත ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන ලේකම්වරයා නිකුත්කර ඇති එම චක්‍රලේඛයේ පහත සඳහන් කරුණු අඩංගුවන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.
සි යළුම සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ පාසැල් යාමේ දී ළඟම ඇති පාසලට ඇතුළත් වී තාවකාලිව අධ්‍යාපනය හැදෑරීම සහ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙසයි.
ජාතික පාසැල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී බොහොමයක් අගෙටළුවලට මුහුණ දීමට දෙමව්පියන්ට සිදුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා මෙන්ම අනෙකුත් ශ්‍රේණි සඳහා ද ළමුන් ඇතුළත් කිරීමේ දී මෙසේ නොයෙක් ගැටළු මතුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා සිසුන් ඇත…