ඊළඟ මාස කිහිපයේ දී ඉතා දරුණු ආර්ථික තත්ත්වයකට රටට මුහුණදීමට සිදුවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම ශ්‍රී ලංකා ආර්ථිකය ලිහා දැමීමට හෝ කපා දැමීමට අමාරු ගැටළු රාශියකට මුහුණ දී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා විශේෂ…
උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. එම උපදේශන කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිර…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.
2022 වර්ෂය සඳහා මහජනතාවට ආර්ථික සහන ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව පහත සහන ලබා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉ දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.
කො රෝනා වෛරසය හේතුවෙන් ආර්ථිකයේ දරුණුතම බලපෑම එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාවද නම් කර ඇති බව වාර්තා වනවා. ලොව සුප්‍රකට ආර්ථික සගරාවක් වන ඉකොනොමිස්ට විසින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ…
ද ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි…