කූ ට ව්‍යාපාරිකයින් පිරිසක් දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු විදේශ රටවලින් ඉතා සූක්ෂම ලෙස තැරැව්කරුවන් හරහා මෙරටට ගෙනවිත් දිවයින පුරා ඇති අවන්හල්වලට සහ භෝජනාගාරවලට අඩු මුදලකට කෙටි ආහාර නිෂ්පාදනයට විකි…
ති රිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම මිල ඉහළ යන්නේ හෙට (29) සිටයි.