අ ප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරට බසින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටිනවා.
පා ස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් පැමිණවීම සහ ඒ සම්බන්ධ නීතිමය කටයුතු එළඹෙන 21 වනදා වන විට විනිවිදභාවයකින් සිදු නොවුණහොත් අප්‍රේල් 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවා, කළු ඇඳුම් ඇඳ ඒ සම්බන්ධව විරෝධය පළ කරන බව අගරදගුරු අත…
පා ස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා ඒකමතිකව තීරණය කර තිබෙනවා.
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.
නැ ගෙනහිර පළාතේ කොව්ඩ් - 19 වෛරසය ආසාදිත සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබෙනවා.
පා ස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා අනාවරණය වී තිබෙනවා. කටුවාපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා …
මැ තිව් සිව් දරු පියෙකි. තම බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කිරීමට ඔවුන් සැලසුමක් සකස් කර ගනිමින් සිටියා. නමුත් ඒ සැලසුමට වැඩිමල් පුතු ඩේවිඩ්ගේ විභාගය හරස් වුණා. බිරිඳ ඇන්ජලීනාට ද රැකියාවේ වගකීම් වැඩි වු…
බු ද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳ විවිධ පාර්ශව මත පළ කර තිබුණා. මගින් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි අදහස් පළ වුණේ. එම හේතුව නිසා එළැඹෙන 24 වැනිද…
ඊ යේ(20) පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට රිස්වින් ඉස්මායිත් නැමැත්තා පැමිණියා. ඒ අවස්ථාවේ එම පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ඉස්ලාම් ආගම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ…
ප සුගිය 23 වනදා සිට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කර ඇති පාස්කු ඉරුදින විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවට තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.