![]() |
එ ළඹෙන 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වූ වසර හයක් ගතවෙනවා. 2019 වසරේ දී සිදු වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 ගණනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
2 025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.
පා ස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි…
ඊ යේ(21) දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරන ලද පාස්කු කමිටු වාර්තා පිළිගත නොහැකි බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
පා ස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් හෙළි නොකල වාර්තා දෙකක් තමන් සතුව ඇති බව පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසා සිටියා. එම වාර්තා දෙක සතියක් තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් දින හතක් ඇතුළත අදාළ ව…
අ ද (14) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ…
ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01) විශේෂ දව මෙහෙයක් සිංහල බසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන්.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් අද (22) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවකට අනුවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22) භාර දෙනු ලැබුවා. ක…
අ ප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින එල්ලවූ ම්ලේඡ්ඡ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද වසරක් සපිරෙනවා.
ක ටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාවට එදත් බැතිමතුන් ආවේ හරිම සතුටින්.ජේසුගේ උත්ථානයේ සතුට සමරන්න බලා සිටි බැතිමතුන්ගෙන් එදා මේ දේවස්ථානත් පිරී ඉතිරිලා තිබුණා. පුජාවේ අවසාන ආශිර්…
න ව හැවිරිදි රෝචනා සත් රුවනි එම පවුලේ වැඩිමහල් දියණිය.ඇය අප්‍රේල් 21 වනදා කටුවාපිටිය දේවස්ථානයට යන්නෙ පාස්කු දේව මෙහෙයට සහභාගී වීම සඳහායි. තම පියා සමඟ දේවස්ථානයට යන විටත් එය බැතිමතුන්ගෙන් පිරී පැවතියා. ඔවුන්ට එහිදී දේවස්ථානය …
අ ප්‍රේල් 21 දා පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයේ පූජාවට සහභාගී වීමට ගිය තම නිවසේ සියළුම සාමාජිකයින් ප්‍රහාරයෙන් මියගිය නිසා ඔවුන්ව සොයන බළල් පැටවකු ගැන සංවේදී සටහනක් සමාජ මාධ්‍යය තුළ දක්නට ලැබුණා. එම නිවසේ සිටි අයගේ ඥාති සහෝ…
පා ස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඉකුත් ජනවාරි මස 29 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා හමුවේ පෙනී සිට තිබෙණවා. ඒ රුපියල් ලක්ෂ…